Friday, July 1, 2011

රැය සහ දහවල . . .




රෑ පුරාම

මා නිදනා හඬ 
සවනත පුරා
විදගනිමින්
අනේ නුඹ ,

අවදිව හිඳ . . .

දහවල පුරාම
මගේ හඬ , 
නොඅසාම
නිදන හැටියක් . . .

8 comments:

  1. නිදන් මම නිදහස්ව..
    සොඳුරු හිනෙක..
    දවටා නුඹ රුව ...
    පතනවා හැමකලෙකම ..
    වෙන්න මගේම යැයි...

    ලස්සන නිසිදැස සිතුමි..දිගටම ලියන්න..

    ReplyDelete
  2. මේ කවිය මටම කියලා ලියෝ ගත්තු අකක්ද මන්දා. මටත් ඉස්සර මයේ එක්කෙනා කතා කරන්නේ පඬුවන් බස්සා එලි බහින මහ රෑ. මම් ඇහැරගෙන ඉදලා කෝල් එකට ආන්සර් කරනවා.

    උදේට නිදියනවා. අම්මෝ මාර කට්ටක් කෑවේ !!!!

    ReplyDelete
  3. අනේ ඉතින් මට නින්ද යන්නේ පාන්දරනොවැ . . . :P
    @ මධුරංග : අපි එක බෝට්ටුවේ හබල්ගහන අය වගේ .
    ලස්සනට ගලපලා සිතූ . අත්දැකීමක් වගේ .

    ReplyDelete
  4. හොඳ තේරුමක් ඇතිව ලියපු එලකිරි වදන් සෙට් එකක් ....

    ReplyDelete
  5. @ නිම්ශා . .
    බොහොමත් ස්තුති ඔබට. .

    ReplyDelete
  6. @ මධුරංග . .
    හේ . .හේ . . නොකිවට මේ කව අපි කාට කාටත් පොදුයි මම නම් හිතන විදිහට . .

    ReplyDelete
  7. @ සුශාන් ප්‍රියනාත් . . .
    අත්දැකිමක් නම් තමයි. එත් අනේ මගේ නෙමෙයි. මගේ යහලුවෙකුගේ . . :P :P

    ReplyDelete
  8. @ පන්සල් හංදිය . . .
    :D ඔව් නේද? ඔයාටත් පොදුයි නේද . . . :P :P

    ReplyDelete

හිතෙන දේ අමුනන්න . .