Monday, July 4, 2011

නුඹ ලඟින් . . .




හිරු සඳුද පොඩි තරුද
මම වෙමිය නුඹ ලොවට
ආදරයේ මල් වැහිද
ගෙන එමිය නුඹ වෙතට

ජිවිතයේ දුක සතුට
එක ලෙසට විද ගන්න
නුඹ ලඟින් මම ඉමිය
සැමදාම මේ විලස

෴෴෴

13 comments:

  1. හැමදාම මෙහෙම ආදරෙන් ඉන්න තියෙනවනම් ආදරේ කරන හිතකට ආයේ වෙන මොනවෙයි ඕනේ !!!!

    ReplyDelete
  2. @ මධුරංග . . .
    මුකුත්ම ඕන වෙන්නේ නැහැ නේද . .? . . :D

    ReplyDelete
  3. "ආලය මනරම්... "මොහොතින් මොහොත ඔබේ අවකාශය තුළ එය වෙනස් වන අපුරුව මම සිත් සේ වින්දෙමි..:)

    ReplyDelete
  4. මට ඔහොම කියන්න කෙනෙක් නෑනේ.. :(

    ReplyDelete
  5. @ චතුමිතු . . .
    බොහෝමත් ස්තුති. ඔබ සැමගේම කොමන්ටු නිබඳ දිරියක් මට . . :)

    ReplyDelete
  6. @ පොඩි මෑන්
    ඔහොම යනකොට මුණගැහෙවි. අනික ඔයා තාම පොඩිවැඩි එවට . . :P :P

    ReplyDelete
  7. හැමදාට ලඟ ඉන්න
    එනතුරුම නුඹ ලඟට
    බලා හිඳිනෙමි මමත්
    සිප වැලඳ සැනහෙන්න

    ලස්සන පද වැලක් සිතූ . . .

    ReplyDelete
  8. @ සුශාන් ප්‍රියනාත් . .
    නූඹෙ තුරුලෙ සැතපෙන්න
    ආදරය විදගන්න
    දුවඑමිය හනි හනික . .

    බොහොමත් ස්තුතියි . . :)

    ReplyDelete
  9. ඒක මම දන්නේ නෑ හලෝ. දන්න කෙනෙක් කියනවකෝ !!!!!! :)

    ReplyDelete
  10. හිරු සඳුද
    තරු කුමට,
    නුඹ මගේ
    නම් සබඳ,.

    ලස්සනයි අක්කා

    ReplyDelete
  11. හිරු සදු තරු අතර
    ආදරය ගේන්නම් මම නුඹට
    දුරස් නොවී මොහොතකට
    ආදරෙන් මගෙ ලගම ඉන්න..

    ReplyDelete
  12. @ ප්‍රාර්ථනා . .
    බොහොමත් ස්තුතියි නංගා ඔයාට . .

    ReplyDelete
  13. @ Dinesh . . .
    ලස්සන පද පෙලකින් මගේ පද වලට අරුතක් එක්කලාට බොහොමත් ස්තුතියි . . . :)

    ReplyDelete

හිතෙන දේ අමුනන්න . .