Wednesday, November 16, 2011

ආදරණිය අම්මේ...

ආදරණිය අම්මේ...

නුඹේ උපන් දින සමරන අද දින
සැතපුම් දස දහස් ගණනක් ඇතින් 
සිටියත් මා ,සිතින් නුඹ ලඟයි . . . 
මතු දිනයක මා එනතුරු නුඹ වෙත
පෙරදා මෙන් දල්වා නෙතු යුග
බලා හිදිනු මැන තුරුලට ගෙන මා
සිප සනහන්නට මගේ දුවේ කියා,

සියක් ආයු ලැබ , මගේත් ආයු ගෙන , නිදුක් නීරෝගීව නුඹ ජිවත් වේවා ! ! කියා පතනේමි අම්මේ නුඹේ උපන් දින සුභ පැතුමේන්
    මේ පුංචි දෝණී . . .

3 comments:

  1. සිතුමි නංගිගේ අම්මට සුබම සුබ උපන්දිනයක් වේවා !!!

    ReplyDelete
  2. @ මධුරංග . . .
    බොහෝමත් ස්තුතියි සහෝ ..

    ReplyDelete
  3. Give my regards to ur mother sithu..!!

    ReplyDelete

හිතෙන දේ අමුනන්න . .