Thursday, June 9, 2011

සඳුට . . .


ලියමි කවිපද ,
සඳු දෙස 
නෙතුයොමා . . .
විඳිමි ,
නුඹ රූ
මුළු සිත පුරා . . .
සිඹිමි ,
සිතැඳි රූ
තුරුලේ හොවා . . .
හිඳිනවද ,
හිනැහීම
ඝගනත අරා . .

No comments:

Post a Comment

හිතෙන දේ අමුනන්න . .