Friday, June 10, 2011

තාමත් නෑ . . .

නුඹ සොයා බැලුවා මා දස අතම
සිතුවා නුඹ ඇතැයි මා ලඟ හිඳ තවම
පැතුවා ඉන්න ලංවී නුඹ හා පෙමින
එනමුදු තනිව ඇත මා අද මේ ලෙසම

නොදැමූ Like සිත රිදවන හැටි දැනෙනා
Comments කෑගසා හඬනා හඬ ඇසෙනා
නුඹ එනතුරා මා අවදිව මෙහි හිඳිනා
එනවද බලා ඉන්නා මගේ දුක දැනිලා 

No comments:

Post a Comment

හිතෙන දේ අමුනන්න . .