Thursday, June 9, 2011

රහසේ . . .

සිතට දැනේනා 
දුකත් විදගෙන 
අදුරේ තනිවි 
වැලෙපෙනා සඳ
මගේ දුක දැක 
ලොවට රහසේ
නුඹත් වැලපෙනු
ඇසුනමුත් මට
නුදුටුවා සේ
සිටියේ මී මම
කුමක් කරනුද
වෙන ඉතින් මම් . . . 

No comments:

Post a Comment

හිතෙන දේ අමුනන්න . .