Thursday, June 9, 2011

සොයා යාම . . .

හුදකලාව කිඳා බැස
මැදියම් සමයේ
ඔබ නැතැයි දැන දැනත් 
පෙර ඔබ මෙනෙහිකළ
මුහුණු පොතෙහි
Friend lists පුරා
අනෙක් හැම profile දිගේ
සොයමින් ඇවිද්දෙමි
පෙර මා නුඹ නමින්
පබැඳු කවි සිනාවුනි
Comments කෙඳිරුවා
හොරෙන් හොරෙන්
Like හඬාවැටුනා
සැඟවෙමින් . . .

No comments:

Post a Comment

හිතෙන දේ අමුනන්න . .