Thursday, June 9, 2011

පැතුම . . .

ඇමුනුවත් අකුරු 
එකින් එක පෙලගසා
නොලියවුන කවක් ඇත
හදවතේ නැවතිලා . . .

අද මෙන්ම හෙට දිනත්
පැතු පැතුමන් සමග
හිදින්නම් නිහඩවම
නුඹ ලගම දැවටිලා . . . .

No comments:

Post a Comment

හිතෙන දේ අමුනන්න . .