Saturday, June 11, 2011

මඟ බලන . . .

හරිම පාළුයි ,
බලං ඉන්නවා මම
එනතුරු නුඹ
කවදාද . . .
ඇඟිලි ගණිමින්
ඉන්න බව නම්
නෑ වගේ වගක්වත්
නේද නුඹට . . .

No comments:

Post a Comment

හිතෙන දේ අමුනන්න . .