Saturday, June 11, 2011

මතු දිනක . . .

බලාපොරොත්තුව ,
සිත් පුරවගෙන
හිදින් මඟ බලාගෙන
නොකියාම යම් දිනක
මම ඇවිත් නුඹ ලඟම
සිටින වඟ දුටු විටදි
හිරු සඳු පවා නතර වෙවි . .

No comments:

Post a Comment

හිතෙන දේ අමුනන්න . .