Saturday, June 11, 2011

ඔබවෙත . . .

එන්නේමි තරු මල් දිහා බලා ගෙන
ඉන්නට තුරුලෙහි දෙනෙත් පියා ගෙන
ජිවිතයේ හිමි සතුට සොයා ගෙන
රැදෙනට දිවිතුරු නුඹේ සුසුම් ගෙන 

No comments:

Post a Comment

හිතෙන දේ අමුනන්න . .