Thursday, June 9, 2011

මගේ සඳ . . .

මෙතරම්ම ,
හඳ පායපු ආකහේම
වළාකුලක නැඟ
යමි පාව ඈතට
සොය සොයා
කොයිබදද . . .
සැඟව ,
මටත් හොරා
මේ ආකහේම
නුඹ ,
මගේ සඳ . . .

No comments:

Post a Comment

හිතෙන දේ අමුනන්න . .