Friday, June 10, 2011

අත්නොහරිමි . . .

කෙතරම් වහන් වී සිටියත් කඳුලකට
පසුපස සොයා එන ලස්සන පේනවට
කෙතරම් අහිමියැ'යි කීවද පැතු පෙමට
අතැර නොයනු නම් ඇත මා කිසිම විට

No comments:

Post a Comment

හිතෙන දේ අමුනන්න . .