Saturday, June 11, 2011

හිඳිමි මා . . .

ගිලිහුනත් පෙර දිනක හිමි සතුට නුඹ වෙතින්
කඳුළු වැල් පිබිදුනත් දුක පිරුන හදවතින්
එපා නුඹ හඬන්නට හුදෙකලා ඉම ඉතින්
සදාකල් හිඳින්නම් නුඹ අසල සෙනෙහසින්

No comments:

Post a Comment

හිතෙන දේ අමුනන්න . .