Thursday, June 9, 2011

රිදවුම් . . .

අරුනැල්ලේ පිපී 
කුසුමක් වැනි සිත 
රුදු වදනින්
පෙලනු එපා . . 
ලොව කිසිවකු හට 
වරදක් නොමවු
මදෙස කුරිරු නෙතින්
බලනු එපා . . . .

No comments:

Post a Comment

හිතෙන දේ අමුනන්න . .