Thursday, June 9, 2011

සැනහෙන්න . . .

සඳ සැඟවගොසිනි . . . 
එළිවැදී හිරු , 
සොයයි දස අතක 
හිරුට හොරා දිලි 
සොඳුරු සුපෙම්වත් 
සඳ කුමරි කොයිබදද . . .
සුකොමල විඳගන්න
එකම එකවරෙකවත් ,
දැවීයන ගින්දරෙන්
මිදී සැනහී ඉන්න . . .

No comments:

Post a Comment

හිතෙන දේ අමුනන්න . .