Friday, June 10, 2011

නුඹ . . .

නුඹ ඇවිත් මගේ ලොවට
සෙනෙහෙ දිය පුරවගෙන
ජිවිතයෙ රස මිහිර 
කියා දි හදවතට
දුන්න මෙ සුව සතුට
අගෙයි මට හැමදාම . . . .

No comments:

Post a Comment

හිතෙන දේ අමුනන්න . .