Saturday, June 11, 2011

සිත් රූ . . .

දැස පියා ගත්තේමි මම මොහොතකට
රුවක් පෙනුනි සිතතුල ඇදි නොමැකෙන්ට
සිතුවිලි මගේ විසිරුණි සිත හතර වට
සිත් ඇදි රූ කාගේදැයි සිතන්නට

No comments:

Post a Comment

හිතෙන දේ අමුනන්න . .