Saturday, June 11, 2011

නුඹට . . .

සිත පුරාම නුඹ නැවති ඉන්න විට
නැහැ කිසි දුකක් මගේ මේ සිත අහලකට
වටිනවා බොහොම වටිනවා නුඹ නොදත්තට
දෙන්නැහැ යන්න මා අතහැර කිසිම විට

No comments:

Post a Comment

හිතෙන දේ අමුනන්න . .