Saturday, June 11, 2011

හැරගිහින් . . .

සිත ඔත්පලවි 
නෙත රතුපැහැවි
දුකක කන්දක්වි
සිතුවද මෙලෙස
නුඹ . . 

නුඹට වැරදි ඇත . .

මම සතුටින් ඇත
නෙතු හැඩුවෙ නැත
නුඹ මා හැරදා
ඇය හා ගිය විට . . .

1 comment:

  1. නුඹ ,
    මෙලස සිතුවාට
    සිතෙනු ඇත්ද
    ඔහුට ,
    එලෙසට . . .

    ReplyDelete

හිතෙන දේ අමුනන්න . .