Saturday, June 11, 2011

සිහිනේ . . .

සිහිනයේ නුඹ රැඳේ නම් 
තුරුලු වී නුඹ හිඳී නම්
නුඹේ සුවඳේ ගිලි සැනහී
රැඳෙන්නම් නුඹ මගේ නම්

1 comment:

  1. රැඳී ඉන්නම් සිහිනයේ
    තුරුළුවී නුඹ සමීපේ
    වෙලී පැටලී හිඳින්නම් මා
    පතමි නුඹ සිතුමන් ලෙසේ

    ReplyDelete

හිතෙන දේ අමුනන්න . .