සයිබරයේ අපේ පෙම . . .
chat box එක පුරාවට
විහිදුණාවූ නුඹේ වදන් තුළ
සොයමි මා නුඹේ රුව
පෙල ගැසුණු Emmotion වල
දකින්නට වෙරදරමි
නුඹේ සිනා මුව මඬල
විඳින්නට නොහැකිබව
දැන දැනත් නුඹේ උණුහුම
මුහුණු පොතේ බිත්තියක
තනිවෙලා මගේ පෙම
Hi , Bye වදන් තුළ
තෙරපිලා යෞවනේ
ඇහි පිය රිදෙන තුරු
මුහුණු පොතට නෙත්යොමා
සයිබරයේ තනිවෙලා
ඔහොම හායි බායි කිව්වට ඒ කෙනා හොදද නරකද කියලා කියන්න අමරුයි කවදාවත් දැකලා නැති කෙනෙක් නම් ...
ReplyDeleteකවි සිතුවිල්ල නම් ගින්දර !!! ලස්සනයි !!!!!
හායි බායි ප්‍රේමය..... මුනුපොතේ ඇත්ත කතා ඕව... නැද්ද සිතුමි අක්කෙ...
ReplyDeleteබහුතරයකට වෙන දෙයක් නෙවැ . . .
ReplyDeleteමුහුණු පොතට නෙත් යොමාගෙන
ReplyDeleteබලා ඉන්නෙ ඔබ එනතුරාවට
ආවත් නුබ සමහරක් දිනවල
කතා නොකරන කොට මාත් එක්ක
හිතට දැනෙන මේ දුක
නුඹට දෙනෙනවනම් මොනිටරයෙන් එපිටට...
මීට මාස ගානකට කලින් මගේ කතාවත් මතක් වුනා. මේකනම් මරු ඈ
ReplyDelete@ මධුරංග : ස්තූතියි . . .
ReplyDelete@ පොඩි මෑන් : හ්ම්ම් හ්ම්ම් . . :D
ReplyDelete@ සුශාන් : හ්ම්ම් . . :)
ReplyDeleteස්තූතියි . . .
@ දිනේශ් : ස්තූතියි . . .
ReplyDeleteඅපූරු පිළිතුරු ගෑලපුමක්
@ පූසා : ස්තුතියි . . . :)
ReplyDelete